Sunday, November 7, 2010

මගේ ජීවිත කතාව...

Posted by Lege | Sunday, November 7, 2010 | Category: | 0 comments

         මම ජනිත් හිරෝෂ ගාල්ලෙගේ...මට ගෙදරට කියන්නේ හිරෝෂ කියල.ඒ වුනාට යාලුවෝ මට කියන්නේ ගාල්ලෙගේ කියල..ජනිත් කියල නම් වැඩිය කිව්වෙ නෑ..හැබැය් දැන් නම් මගේ කොලඹ යාලුවො කියන්නේ එක..ඔව්යින් මේවයින් වැඩක් නෑ...දැන් අහන්නෙපා Lege කියන්නේ ඇය් කියල...ඒක පස්සේ කියන්නම්කො...

       මම පොඩි කලේ හරිම මුරන්ඩුයි.අම්ම තමි කියන්නේ...තාත්තාත් එක්ක වලි දාගන්නවා...